මුහුදුබඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රියයන් වල කාලසටහන් සංශෝධනය වී ඇත. ඒ පිළිබඳව විස්තර යාවත්කාලීන වනු ඇත.
ප්‍රධාන දුර ගමන් සේවා දුම්රියන්, නගරාන්තර දුම්රියන්, සමහර කාර්යයාලීය දුම්රියන් වල කාලසටහන් මෙතනින් බලාගන්න පුලුවන්. අදාල දුම්රිය නවත්වනු ලබන සෑම දුම්රිය ස්ථානයක්ම හා ඒවාට අදාල වේලාවන් පැහැදිලිව පෙන්නලා තියනවා.
සාමාන්‍ය කාලසටහන් වලට අනුව ධාවනය වන දුම්රියන් විතරයි මේකේ ඇතුලත් වෙන්නේ. කාලෙන් කාලෙට එන විශේෂ දුම්රියන්ගේ කාලසටහන් ඇතුලත් වෙලා නෑ.
මේ කාලසටහන් වල පොඩි පොඩි අඩුපාඩුකම් ඇති. එහෙම දෙයක් දැක්කොත් අපිට පුංචි පණිවිඩයක් දෙන්න කියල කාරුණික ඉල්ලීමක් කරන්නත් කැමතියි.
කොළඹ කොටුව – මහනුවර/මාතලේ – බදුල්ල (UPDATED…..)
කොළඹ කොටුව – පොළොන්නරුව, මඩකලපුව / ත්‍රිකුණාමලය
- කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය (6079)
- කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය (6011)
- කොළඹ කොටුව සිට පොළොන්නරුව බලා ධාවනය වන පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය (6075)
- කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය (7083)
පොළොන්නරුව, මඩකලපුව / ත්‍රිකුණාමලය – කොළඹ කොටුව
- මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය (6080)
- මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය (6012)
- පොළොන්නරුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය (6076)
- ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය (7084)
මරදාන – ගාල්ල , මාතර සහ බෙලිඅත්ත
- මරදාන සිට ගාල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය (8775)
- මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වන දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය (8054)
- මරදාන සිට මාතර බලා ධාවනය වන රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය (8058)
බෙලිඅත්ත,මාතර සහ ගාල්ල – මරදාන
- ගාල්ල සිට මරදාන බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය (8311)
- බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වන දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය (8055)
- මාතර සිට මරදාන බලා ධාවනය වන රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය (8059)