කොළඹ කොටුව | FOT | 0112434215 | 1917 |
මරදාන | MDA | 0112695722 | 1908 |
නිවැරදිම මාර්ග අංකනයට අනුව කොළඹ කොටුව සහ මරදාන කියන දුම්රිය ස්ථාන දෙක අපි දන්න ප්රධාන, මුහුදුබඩ, කැලණිවැලි කියන මේ කිසිම මාර්ගයකට අයිති වෙන්නේ නෑ. දුම්රිය ස්ථාන වල නාම පුවරුවේ මාර්ග අංක සඳහන් වෙන තැන ගැන අවධානය යොමු කලොත් ඒක හොඳින් තේරුම් ගන්න වගේම තහවුරු කරගන්න පුලුවන්.
ඒ විදියට ගත්තම කැලණිවැලි මාර්ගයට අයිති වෙන්නේ බේස්ලයින් පාර ඉඳලා අවිස්සාවේල්ල දක්වා දුම්රිය ස්ථාන. මේ කොටසට අයිති මාර්ග අංකය වෙන්නේ අංක 9.
පහත වගුවේ Italic ආකාරයේ අකුරින් දක්වා ඇත්තේ දුම්රිය නැවතුම්පොළවල්ය.
දුම්රිය ස්ථානය | කේතය | දුරකතන අංකය | ආරම්භය |
බේස්ලයින් පාර | BSL | 0113071057 | |
කෝ්ට්ටේ පාර | CRD | ||
නාරාහේන්පිට | NHP | 0112582270 | |
කිරිල්ලපොනේ | KPE | ||
නුගේගොඩ | NUG | 0112852626 | |
පැඟිරිවත්ත | PRW | ||
උඩහමුල්ල | UHM | ||
නාවින්න | NWN | ||
මහරගම | MAG | 0112843100 | |
පන්නිපිටිය | PAN | ||
කොට්ටාව | KOT | 0112843494 | |
මාකුඹුර | MKB | ||
හෝමාගම රෝහල | HHR | ||
හෝමාගම | HMA | 0112855290 | |
පනාගොඩ | PNG | ||
ගොඩගම | GGA | ||
මීගොඩ | MGD | 0113154561 | |
වටරැක | WAP | ||
ලියන්වල | |||
පාදුක්ක | PDK | 0112859026 | |
අරුක්වත්ත | ARW | ||
අංගම්පිටිය | API | ||
උග්ගල්ල | UGL | ||
පින්නවල | PNW | ||
ගම්මාන | GMN | ||
මොරකැලේ | MKP | ||
වග | WAG | 036-2255271 | |
කඩුගොඩ | KDG | ||
අරපන්ගම | |||
කොස්ගම | KSG | 0113154562 | |
අළුත් අම්බලම | |||
මිරිස්වත්ත | |||
හිඟුරල | |||
පුවක්පිටිය | PWP | ||
පුවක්පිටිය නගරය | |||
කිරිවන්දල | |||
අවිස්සාවේල්ල | AVS | 0362222271 |
අපි මෙතන දාලා තියන විස්තරය සම්පූර්ණ වෙලා නෑ. ඒ වගේම මේ තියෙන ඒවයෙත් අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉතින් අඩුපාඩු තියනවා නම් ඒවත් හදාගෙන මේ විස්තරය සම්පූර්ණ කරගන්න පුලුවන් මොනව හරි ඔයා දන්න විස්තරයක් තියෙනවා නම් මේ ෆෝම් එක ෆිල් කරල අපිට එවන්න. එතකොට අපිට පුලුවන් මේක සම්පූර්ණ කරගන්න.