කොළඹ කොටුව | FOT | 0112434215 | 1917 |
මරදාන | MDA | 0112695722 | 1908 |
නිවැරදිම මාර්ග අංකනයට අනුව කොළඹ කොටුව සහ මරදාන කියන දුම්රිය ස්ථාන දෙක අපි දන්න ප්රධාන, මුහුදුබඩ, කැලණිවැලි කියන මේ කිසිම මාර්ගයකට අයිති වෙන්නේ නෑ. දුම්රිය ස්ථාන වල නාම පුවරුවේ මාර්ග අංක සඳහන් වෙන තැන ගැන අවධානය යොමු කලොත් ඒක හොඳින් තේරුම් ගන්න වගේම තහවුරු කරගන්න පුලුවන්.
ඒ විදියට ගත්තම මුහුදුබඩ මාර්ගයට අයිති වෙන්නේ මහලේකම් කාර්යයාල නැවතුම ඉඳලා බෙලිඅත්ත දක්වා දුම්රිය ස්ථාන. මේ කොටසට අයිති මාර්ග අංකය වෙන්නේ අංක 8.
පහත වගුවේ Italic ආකාරයේ අකුරින් දක්වා ඇත්තේ දුම්රිය නැවතුම්පොළවල්ය.
දුම්රිය ස්ථානය | කේතය | දුරකතන අංකය | ආරම්භය |
මහලේකම් කාර්යයාල නැවතුම | SCR | ||
කොම්පඤ්ඤවීදිය | KPN | 0112422624 | |
කොල්ලුපිටිය | KLP | 0112573229 | |
බම්බලපිටිය | BPT | 0112584503 | |
වැල්ලවත්ත | WTE | 0112585875 | |
දෙහිවල | DWL | 0112713271 | |
ගල්කිස්ස | MLV | 0112712271 | |
රත්මලාන | RML | 0112635271 | |
අඟුලාන | AGL | 0112605256 | |
ලුනාව | LNA | ||
මොරටුව | MRT | 0112645267 | |
කොරලවැල්ල | KOR | ||
එගොඩඋයන | EYA | 0112657336 | |
පානදුර | PND | 0382232271 | |
පිංවත්ත | PIN | ||
වාද්දුව | WDA | 0382232571 | |
දුම්රිය නැවතුම්පොල නො.001 | TRH | ||
උතුරු කළුතර | KTN | 0342232272 | |
දකුණු කළුතර | KTS | 0342222271 | |
කටුකුරුන්ද | KKD | ||
උතුරු පයියාගල | PGN | ||
දකුණු පයියාගල | PGS | 0342233760 | |
මග්ගොන | MGN | ||
බේරුවල | BRL | 0342276371 | |
හෙට්ටිමුල්ල | HMT | ||
අලුත්ගම | ALT | 0342275282 | |
බෙන්තොට | BNT | 0342275271 | |
ඉඳුරුව | IDA | 0342275500 | |
මහ ඉඳුරුව | MWA | ||
කොස්ගොඩ | KDA | 0912264071 | |
පියගම | PYA | ||
අහුන්ගල්ල | AUH | ||
පාතගම්ගොඩ | PGD | ||
බලපිටිය | BPA | 0912258446 | |
ආඳාදොල | AND | ||
කන්දේගොඩ | KGD | ||
අම්බලන්ගොඩ | ABA | 0912258271 | |
මාදම්පාගම | MPA | ||
අකුරල | AKU | ||
කහව | KWE | 0912258371 | |
තෙල්වත්ත | TWT | ||
සීනිගම | SMA | ||
හික්කඩුව | HKD | 0912277271 | |
තිරනගම | TNA | ||
කුමාරකන්ද | KMK | ||
දොඩන්දූව | DNA | 0912264279 | |
රත්ගම | RTG | ||
බූස්ස | BSH | ||
ගිංතොට | GNT | 0912234272 | |
පියදිගම | PGM | ||
රිච්මන්ඩ් හිල් | RCH | ||
ගාල්ල | GLE | 0912234945 | |
කටුගොඩ | KUG | ||
උනවටුන | UNW | ||
තල්පේ | TLP | ||
හබරාදූව | HBD | ||
කොග්ගල | KOG | ||
කතලුව | KTL | ||
අහංගම | ANM | 0912283271 | |
මිදිගම | MED | ||
කුඹල්ගම | KMB | ||
වැලිගම | WLM | 0412250271 | |
පොල්වතුමෝදර | PLR | ||
මිරිස්ස | MIS | ||
කඹුරුගමුව | KMG | 0412222671 | |
වල්ගම | WLG | ||
මාතර | MTR | 0412222271 | |
පිලදූව | PLD | ||
වෙහෙරහේන | WEH | ||
කැකණදුර | KEK | ||
බඹරැන්ද | BAM | ||
වැවුරුකන්නල | WEW | ||
බෙලිඅත්ත | BEL |
අපි මෙතන දාලා තියන විස්තරය සම්පූර්ණ වෙලා නෑ. ඒ වගේම මේ තියෙන ඒවයෙත් අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉතින් අඩුපාඩු තියනවා නම් ඒවත් හදාගෙන මේ විස්තරය සම්පූර්ණ කරගන්න පුලුවන් මොනව හරි ඔයා දන්න විස්තරයක් තියෙනවා නම් මේ ෆෝම් එක ෆිල් කරල අපිට එවන්න. එතකොට අපිට පුලුවන් මේක සම්පූර්ණ කරගන්න.